සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1401
ගණනට ගන්නවා
ගණනට ගැණෙනවා
vti. count
ගණනට තැබිය හැකි
a. chargeable
ගණනය
1. n. accounting
2. Mat. calculation
3. n. computation
4. n. counting
5. enumerate
6. Oth. numeration
ගණනය කරනවා
ගණනය කරන්න
Inf. calculate
ගණනය කළ නොහැකි
a. uncountable
ගණනය කළ හැකි
1. adj. calculable
2. adj. computable
ගණනය කළ හැකි බව
ගණනය කිරීම
1. calculating
2. n. calculation
ගණනය කිරීම්
ගණනය කිරීමේ යන්ත්රයක්
ගණනයට හෝ ඇස්තමේන්තු කර නොහැකි
ගණනවා
v. count
ගණන්
ගණන් අරිනවා
v. cheat
ගණන් එකතු කරනවා
vti. total
ගණන් එකතු වෙනවා
vti. total
ගණන් කරනවා
1. v. calculate
2. vti. count
3. vt. enumerate
4. vt. number
5. vt. numerate
6. vt. tell
ගණන් කරන්නා
n. counter
ගණන් කළ
ගණන් කළ නොකළැකි
a. incalculable
ගණන් කළ නොහැකි
a. uncountable
ගණන් කළ හැකි
1. a. computable
2. adj. countable
3. a. numerable