සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1402

ගණන් කළ හැකි බව

countability

ගණන් කිරීම

1. n. calculation
2. n. count
3. Log. counting
4. n. enumeration
5. n. numeration

ගණන් කිරීම්

counts

ගණන් කෝදුව

n. slide rule

ගණන් ගතයුතු

a. telling

ගණන් ගන්නවා

1. vt. account
2. v. count
3. vt. enumerate

ගණන් ගන්නා

Acc. enumerator

ගණන් ගන්නා උපකරණය

n. counter

ගණන් ගන්නෝ

Sta. enumerators

ගණන් ගැනීම

1. n. capitation
2. n. census
3. n. count
4. countercheck
5. n. enumeration
6. Sta. reckoning

ගණන් තබනවා

vt. account

ගණන් තබන්නා

n. sircar

ගණන් තැබීම

n. accounting

ගණන් තැබීමේ වෘත්තිය

n. accountancy

ගණන් දෙනවා

1. v. account
2. vt. account for

ගණන් නැති

1. a. countless
2. a. myriad
3. a. umpteen

ගණන් නොකළැකි

a. innumerable

ගණන් නොගතයුතු තරම්

inconsiderable

ගණන් නොගැනීම

n. oblivion

ගණන් නොගැනීමෙන්

adv. irrespectively

ගණන් නොගෙන

a. irrespective

ගණන් නොගෙන සිටිනවා

vt. ignore

ගණන් පරීක්ෂකයා

n. auditor

ගණන් පරීක්ෂණය

n. audit