ගණන් අරිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. උපායෙන් හා චාටුවෙන් මුළා කරනවා; රවටනවා.
2. ක්‍රි. බඩු මිල ඉහළ යනවා. (පාරිභෝගික) භාණ්ඩ මිල වැඩි කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. cheat