ගණකාධිකාරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මූල්ය කටයුතු පිළිබඳ කළමනාකරණය හා පරිපාලනය භාර ව සිටින්නා; ගිණුම් පිළිබඳ භාරකාරත්වය දරන නිලධරයා (=accountant).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. accountant