ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2282
stride
1. vi. ඈතින් පය තබමින් යනවා
2. n. ඉදිරියට ගමන් කිරීම
3. n. දිගට තබනලද අඩිය
4. n. දියුණුව
strident
stridently
strides
stridor
Med. ගුගුරුව
strife
strigeid
strigose
Bot. දෘඩරෝමී
strike
1. v. අනිනවා
2. n. කම්කරුවන්ගේ වැඩ නැවැත්වීම
3. v. ගටනවා
4. v. ගසනවා
5. vti. ගහනවා
6. Geo. තිරශ්චිකාව
7. තිරශ්වකාව
8. vti. පහර දෙනවා
9. මැටි ඉල්ලම
10. vti. වද්දනවා
11. v. වදිනවා
12. n. වර්ජනය
13. v. වර්ජනය කරනවා
14. vti. වාත්තු කරනවා
15. vti. වැඩ අත්හරිනවා
16. v. වැඩ නවත්වනවා
17. n. වැඩ වර්ජනය
18. Mng. වැඩවර්ජනය
19. vti. වැදෙනවා
20. සිතට
21. vti. සිතට වැදෙනවා
22. vti. හැඟෙනවා
strike down
1. vt. ගසා බිම භෙළනවා
2. vt. මරනවා
strike dumb
strike home
1. vt. නියම තැනට වදිනවා
2. vt. බලවත් පහරක් දෙනවා
strike off
1. vt. අච්චු ගසනවා
2. vt. කටුගානවා
3. vt. කපා දමනවා
4. Law. කපා හරිනවා
5. vt. හිස ගහදමනවා
strike out
1. vt. උත්සාහයෙන් ක්රියා කරනවා
2. vt. කපා දමනවා
3. vt. වේගයෙන් ක්රියා කරනවා
strike up
strikeout
striker
1. Civ. කුළුගෙඩිකරුවා
2. n. වර්ජකයා
3. Civ. හැඩකැටය
striking
1. a. ආඝාත
2. Ele. ගැටැවීම
3. Civ. ගැලවීම
4. a. ප්රහාරක
5. a. මනහර
6. a. සිත් ඇදගන්නා
strine
string
1. vt. අමුණනවා
2. vt. එකට ගැටගසනවා
3. vt. එක්රැස් කරනවා
4. එක්රුස් කරනවා
5. n. කෙන්ද
6. vt. කෙඳි යොදනවා
7. n. ඝන නූල
8. vt. තද කරනවා
9. n. තන්ත්රිය
10. vt. තන්තු යොදනවා
11. Mat. තන්තුව
12. n. දුනුදිය
13. vt. දුනුදිය යොදනවා
14. n. පට
15. n. පටිය
16. vt. බඳිනවා
17. st. ලණු
18. vt. ලණුයොදනවා
19. n. ලනුව
20. n. වැල
21. n. ස්නායුව
string of beads
n. ඇටවැල
string out
string up
vt. එල්ලනවා