දියුණුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වඩා හොඳ තත්ත්වය; අභිවෘද්ධිය.
2. නා. දෙගුණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අභිවෘද්ධිය; සමෘද්ධිය; වඩා හොඳ තත්ත්වය (ප්රා. දිඋණ පා. දිගුණ සං. ද්විගුණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. advance
2. n. advancement
3. n. cultivation
4. n. culture
5. n. development
6. n. gain
7. n. growth
8. Psy. improvement
9. n. progress
10. n. stride
11. strides
12. n. upturn
13. n. way
14. n. well-being