මරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ජීවිතය විනාශ කරනවා ; මරණයට පත් කරනවා.
2. පහර දෙනවා ; ගහනවා ; තළනවා ; හිංසා කරනවා.
3. එක් අරමුණකට යොමු කරනවා ; අන් අතක නොයවනවා.
4. (ඇස්) පියනවා ; (ඇස) බිමට හරවනවා.
5. අකුළනවා ; හකුළනවා.
6. (ඉඟියෙන්) අදහස් දක්වනවා.
7. වළකනවා ; නිදි මරනවා.
8. ක්රියාවෙන් වළකනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. ක්රි. ජීවිතය විනාශ කරනවා (පා. මාරෙති) 2. වළකනවා (පා. වාරෙති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. kill
2. v. saber
3. vt. bump off
4. vt. strike down