සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3247
මරණයට නියම වූ
a. doomed
මරණයට පත් වූ
a. fallen
මරණයට යටත් බව
n. mortal
මරණයෙන් දුකට පත්
a. bereaved
මරණයෙන් පසු
මරණයෙන් පසු පවරන ලද
මරණාපර
Soc. posthumous
මරණාශය
Psy. death instinct
මරණාසන්නයේදී දෙන සත්ප්රසාදය
n. viaticum
මරණාසන්නව
adv. in extremis
මරණින් පසු වූ
a. posthumous
මරණීය
මරණීය දණ්ඩනය
1. n. capital punishment
2. n. death penalty
මරණීය දඬුවම
මරනවා
1. vt. kill
2. v. saber
3. vt. bump off
4. vt. strike down
මරන්නා
n. slayer
මරනාන්තික දුක
n. agony
මරවැල්ල
Geo. quicksand
මර්කට
n. monkey
මර්කියුරික් ක්ලෝරයිඩ්
Med. mercuric chloride
මර්කියුරෝක්රෝම්
Med. mercurochrome
මර්ත්ය
මර්ත්යතා අනුපාතිකය
Eco. mortality rate
මර්ත්යතා චක්රය
Mat. mortality table