මර්ත්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මරණයට ගොදුරු වන ; මිය යන සුලු ; මැරෙන.
1. නා.ප්ර. භූවනත්රයෙන් එකක් ; මිනිස් ලොව ; මනුෂ්ය ලෝකය ; පොළොව ; පෘථිවිය.
2. මිනිසා ; මනුෂ්යයා.