පට
paṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සේදවලින් කරන ලද ; සිල්වලින් නිමවන ලද.
1. නා.ප්ර. සේද නූල් ; සේද නූලින් වියන ලද වස්ත්රය.
2. නූල්, කඹ ආදියේ තනි වෙළුව ; තනි රැහැන ; රෙදි ආදියේ කෙළවර ; කොන.
3. දාමය ; මාලාව.
3. තනතුරක් හෝ ගෞරව නාමයක් හෝ පිරිනැමීමේ දී නළලෙහි පළඳවනු ලැබූ අලංකාර පටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නූල් විශේෂයක්/ පට නූලෙන් කළ වස්ත්රය/ රේණු, මකරන්ද ආදි තුනී පටලය/ කෙළවර; කොන/ දාමය; මාලාව/ නළල්පට/ තනතුරක් හෝ ගෞරව නාමයක් හෝ පිරිනැමීමේ දී සංකේතයක් වශයෙන් පලඳවනු ලබන පලඳනාවක් (පා. සං. පට්ට)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. වස්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. කථනෙ. කීමෙහි, පාටෙති; පාටයති, කියයි.
න. වස්ත්රය, ඇඳුම, රෙද්ද.
√ චු. ගන්ථෙ. ග්රන්ථයෙහි, පටෙති. පටයති. හදාරයි, ග්රන්ථනය කරයි.
√ භු. ගමනෙ. යාමෙහි, පටති, යෙයි. (පි. 352)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. crinkle
2. Phy. ply
3. a. silk
4. Civ. strap
5. n. string
6. n. thread
Digital Pāḷi Dictionary
- paṭa masc cloth; garment; material