බුද්ධදත්ත පාලි අකාරාදිය – 399
පඤ්ඤාවන්තු
3. නුවණැති.
පඤ්ඤාවිමුත්ති.බ
ප්රඥාව නිසා කෙලෙසුන්ගෙන් මිදීම.
පඤ්ඤාවුද්ධි
ඉ. නුවණ වැඩීම.
පඤ්ඤාසම්පදා
ඉ. ප්රඥාවගේ සම්පූර්ණ බව.
පඤ්හ
3. ප්රශ්නය.
පට
පු. න. වස්ත්රය.
පටඞ්ග
පු. පලඟැටියා.
පටල
න. කවරය; වැස්ම.
පටලිකා
ඉ. ගෙතූමල් ඇති ඇතිරිල්ල.
පටහ
පු. බෙරවිශේෂයක්; යුදබෙරය.
පට්ක්කූලතා
ඉ. පිළිකුල් බව.
පට්ට
න. තහඩුව; පට; පටරෙද්ද; වස්ත්රය.
පට්ටක
3. වටවල් හෝ තහඩු ඇති.
න. පටිය.
පට්ටග්ගි
පු. විරුද්ධ ගින්න.
පට්ටන
න. පටුන; වරායක් ඇති නුවර.
පට්ටිකා
ඉ. පටිය.
පට්ඨපිත
3. පටන්ගත්; පිහිටුවන ලද.
පට්ඨපෙත්වා
පූ.ක්රි. පටන්ගෙන; පිහිටුවා.
පට්ඨපෙති
(ප+ඨා+ණෙ) පටන්ගනියි; පිහිටුවයි.
පට්ඨාන
පූ.ක්රි. එනම් ඇති අභිධර්ම පොත; පිහිටුවීම.
පට්ඨාය
නි. එතැන් සිට; පටන්; පූ.ක්රි. එතැන් සිට; පටන්.
පට්ප්පස්සම්භනා
ඉ. සංසිඳීම.
පටාකා
ඉ. කොඩිය.
පටි
විරුද්ධාර්ථාදිය ප්රකාශක උපසර්ගයක්.