කර්කශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තද; ගොරෝසු; රළු.
2. වි. නපුරු; රෞද්‍ර; කටුක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තද; දැඩි; ගොරෝසු/ නපුරු; ක්‍රෑර (සං. කර්කශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. acerbic
2. adj. acrid
3. Che. acrimonious
4. a. austere
5. biting
6. adj. callous
7. a. gruff
8. a. hard
9. hardy
10. n. harsh
11. a. indurate
12. a. jarring
13. a. raucous
14. a. rough
15. a. severe
16. a. sharp
17. a. shrill
18. a. strident
19. a. tangy
20. Psy. virulent
21. Soc. virus infection