විරෝධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විරුද්ධතාව ; පටහැනිවීම ; එකගනොවීම.
2. නොගැළපෙන දෙය.
3. නුසුදුසු බව ; වැරදි කාර්යය.
3. සම්ප්රදායට නොගැළපීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනුකූල නොවීම (පා. විරොධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. antagonism
2. n. antipathy
3. n. antithesis
4. n. conflict
5. n. contradiction
6. contraposition
7. n. despite
8. n. difference
9. n. disapproval
10. n. discord
11. n. disharmony
12. n. enmity
13. n. friction
14. Psy. hostility
15. Soc. objection
16. n. offence
17. n. opposition
18. Eco. protest
19. n. repugnance
20. n. resistance
21. n. rivalry
22. n. strife
23. n. variance
24. counter-blast
25. counter-charge