ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2281
stretch out
v. වැතිරෙනවා
stretch reflex
Psy. ප්රත්යාබල ප්රතීකය
stretch-receptor
stretched
stretcher
1. Aes. අවස්තාරය
2. n. ගිලන් මැස්ස
3. Civ. දික් කඩ
4. Civ. දිගදිනය
5. දිගත් මූණත
6. බඩ මූණත
7. Civ. බඩගල
8. Civ. බඳ කඩ
9. n. ලෙඩුන් ගෙනයන මැස්ස
stretching
1. කාර්ය විස්තාරය
2. Civ. දිගැදීම
stretchy
a. ඇදෙනසුලු
strew
1. n. අතුරනවා
2. vt. ඉහිනවා
3. vt. විසුරුවනවා
strewed
1. v. ඉස්සා
2. ඉසින ලද
3. විසිරවන ලද
strewn
1. a. අතුළ
2. a. ඉසිනලද
3. a. විසුරුවන ලද
4. a. විසුළ
stria
Geo. විලේඛය
striae
striate
striated
striation
striations
1. රේඛිත ලකුණු
2. Phy. විලේඛ
3. විලේඛන
4. විලේඛවල හැඩ
stricken
strickle
Civ. හැඩමල
strickling
Civ. මලෙන් හැඩ ලෑම
strict
1. a. ඉතා නිවැරදි
2. a. තදබද
3. Law. දැඩි
4. a. නියම
5. a. නියමයන් එසේම පිළිපදින
6. Law. නොලිහිල්
7. a. බුරුලක් නැති
8. a. යථාර්ථ
9. a. විධිවත්
10. a. සියුම්
11. a. හික්මීම පිළිබඳ සැර
striction
strictly
Mat. නිතිමතින්
strictness
stricture
1. n. අඩස්සිය
2. n. බරපතල චෝදනාව
3. n. හිරවීම