විසුරුවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. විසුරුවා හරිනවා ; වගුරුවනවා.
2. ප්රචාරණය කරනවා ; ප්රචාරයෙහි යෙදෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. විසිර හරිනවා; වගුරුවනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. broadcast
2. vt. diffuse
3. v. disperse
4. vt. distribute
5. vti. scatter
6. vt. strew
7. v. break up