broadcast

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. ඉහිනවා
2. Law. ගුවන් ප්‍රචාරය
3. n. ගුවන් විදුලි ප්‍රචාරය
4. Law. ගුවන් විදුලි ප්‍රචාරය කරනවා
5. Aes. ගුවන්විදුලි ප්‍රචාරය
6. v. පතුරුවනවා
7. a. ප්‍රචාරණ
8. Aes. ප්‍රචාරය
9. Phy. පැතුරුම
10. v. වපුරනවා
11. n. වැපිරීම
12. n. විකාශනය
13. v. විකාශනය කරනවා
14. විකාශය
15. විද්‍යුත් ප්‍රචාරණය
16. v. විසුරුවනවා
17. v. විසුරුවා හරිනවා