ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 344

broad-wise

හරහට

broadband

පළල් කලාප

broadcast

1. v. ඉහිනවා
2. Law. ගුවන් ප්‍රචාරය
3. n. ගුවන් විදුලි ප්‍රචාරය
4. Law. ගුවන් විදුලි ප්‍රචාරය කරනවා
5. Aes. ගුවන්විදුලි ප්‍රචාරය
6. v. පතුරුවනවා
7. a. ප්‍රචාරණ
8. Aes. ප්‍රචාරය
9. Phy. පැතුරුම
10. v. වපුරනවා
11. n. වැපිරීම
12. n. විකාශනය
13. v. විකාශනය කරනවා
14. විකාශය
15. විද්‍යුත් ප්‍රචාරණය
16. v. විසුරුවනවා
17. v. විසුරුවා හරිනවා

broadcaster

1. n. ප්‍රචාරකයා
2. n. වපුරන්නා

broadcasting

1. ඉසීම
2. adj. ගුවන්විදුලි ප්‍රචාරය
3. n. ප්‍රචාර
4. Ele. පැතිරවීම
5. adj. වැපිරීම

broadcloth

n. නිමි රෙද්ද

broaden

v. පළල් කරනවා

broadly

adv. පුළුල් වශයෙන්

broadminded

1. ප්‍රගතිශීලී
2. පුළුල් මනසක් ඇති

broadness

1. n. පළල
2. n. පුළුල් බව
3. n. විශාලත්වය

broadsheet

n. පැත්තක් මුද්‍රිත පත්‍රය

broadside

n. නැවේ පැත්ත

broadsword

n. පළල් කඩුව

broadway

1. n. පළල් පාර
2. n. මහවත

broadways

1. adv. පළල් අතට
2. adv. හරහට

brob

Civ. කණ ඇණය

brocade

1. ගෙත්තම් පටි
2. පල්ලු
3. Art. පලු වැඩ
4. Wea. පලුවැඩ
5. බ්‍රොකේඩ්
6. n. විසිතුරු ගෙත්තම් කළ පට රෙද්ද
7. n. විසිතුරු ගෙත්තම් කළ පටරෙද්ද
8. v. විසිතුරු වැඩ දමනවා

brocaded

a. සියුම්ව ගෙත්තම් කළ

brocatelle

පල්ලු මතුකළ (බ්‍රොකේඩ්) රෙද්ද

broccoli

1. n. ගෝවා වර්ගයක්
2. බ්‍රොකොලි

broche

Civ. විදය

brochure

1. n. කුඩා පොත
2. පත්‍රිකාව
3. n. පොත් පිංච
4. Aes. රංග පත්‍රිකාව
5. විස්තර පත්‍රිකාව

brockram

Geo. බ්‍රෝක්රම

brocoli

n. රතු මල්ගෝවා ගෙඩිය