විකාශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රමයෙන් පැතිරීයාම ; අනුක්‍රමයෙන් ව්‍යාප්තවීම ; ක්‍රමික වර්ධනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැතිරීම; වර්ධනය වීම/ අනුක්‍රමයෙන් ව්‍යාප්ත වීම (සං. විකාශන, විකාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. broadcast
2. Aes. development
3. evocation
4. n. expansion