සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3985
විකාලය
n. evening
විකාව
1. n. bread
2. Soc. calling
3. n. livelihood
4. n. living
5. n. maintenance
6. n. subsistence
විකාව කරනවා
vt. live
විකාවට සෑභෙන වැටුප
n. living wage
විකාවෘත්තිය
1. n. subsistence
2. n. bread and butter
විකාශකය
විකාශන යන්ත්රය
n. amplifier
විකාශනය
1. n. broadcast
2. Aes. development
3. evocation
4. n. expansion
විකාශනය කරනවා
1. v. amplify
2. amplifying
3. v. broadcast
4. v. expand
විකාශනයක් මෙභෙයවන්නා
n. anchorman
විකාශය
1. broadcast
2. n. development
විකාශය කරනවා
vti. televise
විකාස කරනවා
Phy. develop
විකාස සිතියම
විකාසකය
Phy. developer
විකාසනය
1. development
2. n. evolvement
විකාසය
n. evolution
විකාසී ග්රාමය
විකිණිය හැකි
1. Soc. marketable
2. a. merchantable
3. a. vendible
විකිණිය හැකි බව
n. vendibility
විකිණිය හැකි මිල
n. market price
විකිණියහැකි
විකිණී අහවරයි
Aes. sold-out
විකිණී නිමි
Aes. sold-out