සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3986

විකිණීම

n. sale

විකිණීමට ඇති

a. for sale

විකිණීමට ඉදිරිපත් කරනවා

1. vt. put-up
2. vt. put up

විකිණීමට ගවයන් ඇති කරන්නා

n. grazer

විකිණීමට ගවයන් ඇතිකිරීම

n. grazing

විකිණීමට ගෙන යනවා

v. hawk

විකිණීමෙන් ලැබෙනවා

vt. realize

විකිණුම

1. purchase
2. Law. vendition

විකිණුම් බද්ද

Law. sales tax

විකිණුම් බිල

Law. bill of sale

විකිණුම් ශාස්ත්‍රය

n. salesmanship

විකිණුම්කරු

Law. vendor

විකිරකය

n. radiator

විකිරණ

1. Che. radiant
2. Phy. radiation

විකිරණ ඊයම්

Che. radiolead

විකිරණ කාබන්

1. radiocarbon
2. radio-carbon

විකිරණ චිකිත්සාව

Phy. radiotherapy

විකිරණ ජීව විද්‍යාව

actinobiology

විකිරණ ජෛව විද්‍යාව

Che. radiobiology

විකිරණ ජෛවවේදය

radiobiology

විකිරණ දර්ශකය

Che. radiothor

විකිරණ දර්ශණය

Che. radiovision

විකිරණ දර්ශනය

radiovision

විකිරණ නයිට්රජන්

Che. radionitrogen