සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3987

විකිරණ නයිට්‍රජන්

Che. radionitrogen

විකිරණ නියුක්ලයිඩය

radionuclide

විකිරණ නියූක්ලයිඩය

Phy. radionuclide

විකිරණ පාත්‍රණය

Psy. irradiation

විකිරණ පාරාන්ධ

Che. radiopaque

විකිරණ පීඩනය

Che. radiation pressure

විකිරණ පොස්පරස්

Med. radiophosphorus

විකිරණ මයික්ක්‍රොමීටරය

Che. radiomicrometer

විකිරණ මයික්‍රොමීටරය

radiomicrometer

විකිරණ මිතිය

Psy. radiometry

විකිරණ රටාව

Phy. radiation pattern

විකිරණ රසායන විද්‍යාව

Che. radiochemistry

විකිරණ රේඛකය

n. radiograph

විකිරණ රේඛණය

Che. radiography

විකිරණ ලේඛණය

Med. radiography

විකිරණ ලේඛය

Phy. radiogram

විකිරණ ලෝහරේඛණය

radiometallography

විකිරණ ලෝහරේඛය

Che. radiometallography

විකිරණ වේදය

Che. radiology

විකිරණ ශක්තිය

Psy. radiant energy

විකිරණ සංඛ්‍යාතය

radiofrequency

විකිරණ සන්දිප්තිය

radioluminescence

විකිරණ සන්දීප්තිය

Che. radioluminescence

විකිරණ සමස්ථානිකය

Phy. radioisotope