සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3988

විකිරණ සලකුණු කිරීම

radiolabelling

විකිරණ ස්‍යන්දය

Psy. radiant flux

විකිරණ ස්‍රාවය

Che. radiant flux

විකිරණ-ජෛව විද්‍යාව

radiobiology

විකිරණ-පාරදෘශ්‍ය

radioparent

විකිරණ-පාරාන්ධ

radiopaque

විකිරණ-රසායන විද්‍යාව

radiochemistry

විකිරණභාසක

Che. radiolucent

විකිරණමානය

Psy. radiometer

විකිරණමිතිය

radiometry

විකිරණය

1. n. dispersal
2. n. radiance
3. n. radiation

විකිරණය නොවන

apolar

විකිරණරේඛනය

Civ. radiography

විකිරණවේදය

n. radiology

විකිරණවේදිය

Law. radiologist

විකිරණශ්‍රීල

Soc. radioactive

විකිරණශ්‍රීල ක්ෂය

Mat. radioactive decay

විකිරණශ්‍රීල ක්ෂයවීම

Che. radioactive decay

විකිරණශ්‍රීල කාබන් කාල නිර්ණයනය

Phy. radiocarbon dating

විකිරණශ්‍රීල කාර්යය

Phy. radioactivity

විකිරණශ්‍රීලතාව

Che. radioactivity

විකිරණශ්‍රීලි කාබන් කාලනිර්ණය

Soc. radiocarbon dating

විකිරණශ්‍රීලිතාව මනික ඒකකය

n. becquerel

විකිරණශ්‍රීලිතාව මනින ඒකකය

n. curie