විකිරණමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්යුත් බලශක්තිය යාන්ත්‍රික බලවේගයකට පරිවර්තනය වීමේ ප්‍රමාණය පෙන්නුම් කරන උපකරණය හෝ විකිරණතාප මාපකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. radiometer