සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3989

විකිරණශ්‍රීලිතාව මනින මිම්ම

n. rontgen

විකිරණශ්‍රීලී කෘත්‍රිම ලෝහමය මූලද්‍රව්‍යයක්

n. berkelium

විකිරණශ්‍රීලී ද්‍රව්‍ය මගින් පිට කෙරෙන හීලියම් න්‍යෂ්ටිය

n. alpha particle

විකිරණශ්‍රීලී ද්‍රව්‍යවලින් නිකුත් වන අධිවේග ඉලෙක්ට්‍රෝන

n. beta particle

විකිරණශ්‍රීලී මූල ද්‍රව්‍යයක්

n. polonium

විකිරණශ්‍රීලී මූලද්‍රව්‍යයක්

n. californium

විකිරණශ්‍රීලී ලෝහමය මූලද්‍රව්‍යයක්

1. n. francium
2. n. thorium

විකිරණශ්‍රීලී වායුමය මූලද්‍රව්‍යයක්

n. radon

විකිරණශ්‍රීලී සමස්ථානික

n. radioisotope

විකිරණශ්‍රීලීතාව මනින උපකරණය

n. geiger counter

විකිරණශ්‍රීලීතාවෙන් යුත් කෘත්‍රිම ලෝහමය මූලද්‍රව්‍යයක්

n. americium

විකිරණශිලතාව

Phy. radioactivity

විකිරණශීල

1. radio-active
2. radioactive

විකිරණශීල කාර්යය

radioactivity

විකිරණශීල ස්වයංරූපය

radioautograph

විකිරණශීලතාව

1. radioactivity
2. radio-activity

විකිරණශීලි

radioactive

විකිරණශීලි අන්වේෂක

radiotracers

විකිරණශීලිතාව

radioactivity

විකිරණශීලිතාව මනික ඒකකය

becquerel

විකිරණශීලිතාව මනින ඒකකය

curie

විකිරණශීලිතාව මනින මිම්ම

rontgen

විකිරණශීලී

radio-active

විකිරණශීලී කෘත්‍රිම ලෝහමය මූලද්‍රව්‍යයක්

berkelium