විකිරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (පාරිභා.) යම් යම් ද්රව්ය විද්යුත් චුම්බක තරංග වසයෙන් හෝ රශ්මිධාරා වසයෙන් නිකුත් කිරීමේ ශක්තිය ; කිරණ විසිරීම.
2. විසිරීයාම ; ව්යාප්ත වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැතිරීම; විසුරුවීම/ යම් යම් ද්රව්ය විද්යුත් චුම්බක තරංග වශයෙන් හෝ රශ්මිධාරා වශයෙන් නිකුත් කිරීමේ හැකියාව (පා. සං. විකිරණ)