විකිරණ ශක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මධ්‍යස්ථානයකින් නිකුත් වන විද්‍යුත් කිරණවල වේගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. radiant energy