විකිරණ පාත්‍රණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක් විද්‍යුත් කිරණවලට (විශේෂයෙන් එක්ස් කිරණ හා පාරජම්බුල කිරණවලට) පාත්‍රවීමේ ක්‍රියාවලිය ; ප්‍රවිකිරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. irradiation