ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 343
bristling
a. කෙඳි සහිත
bristly
1. a. කෙඳි සහිත
2. Bot. රළු කෙදි සහිත
3. රළු කෙඳි සහිත
britain
1. n. බ්රිතාඤ්ඤය
2. n. බ්රිතාන්යය
britannia metal
Che. බ්රිතනි ලෝහය
britannic
1. adj. බ්රිතාන්ය
2. a. මහා බ්රිතාන්යයට අයත්
briticism
british
1. adj. බ්රිතාන්ය
2. n. බ්රිතාන්යය
british thermal unit
Mat. බ්රිතාන්ය තාප ඒකකය
britisher
briton
1. n. බ්රිතාන්යයා
2. n. බ්රිතාන්යයේ වැසියා
brittle
1. කැඩෙනසුලු
2. a. පහසුවෙන් කැඩෙන
3. Art. බඳෙනසුලු
4. adj. බිඳෙනසුලු
5. adj. භංගුර
brittle star
n. මුහුදු බළලා
brittle-star
n. මුහුදු බළලා
brittleness
1. n. බිඳෙනසුලු බව
2. බිඳෙනසුලුබව
3. Phy. භංගුරතාව
brittling
broach
1. v. අරිනවා
2. n. උල
3. n. කටුව
4. vt. කාරණයක් ඉදිරිපත් කරනවා
5. n. කීලය
6. n. කූර
7. vt. පීප්පයක් විදිනවා
8. Civ. විදය
9. v. විදිනවා
10. v. හිල් කරනවා
broaching
broad
1. a. ග්රාම්ය
2. a. පහැදිලි
3. adj. පළල්
4. a. පැතුරුණු
5. Aes. පෘථුල
6. a. මහත්
7. a. විශාල
broad gauge
Civ. පුළුල් ආමානය
broad jump
broad-minded
1. adj. ඉවසනසුලු
2. adj. පුළුල් හදවතක් ඇති
broad-sheet
broad-side
1. නැවේ එක් පසෙක තුවක්කුවලින් වෙඩි තැබීම
2. දැඩි වාක් ප්රහාරය
3. මහා ප්රහාරය
4. වාක්ප්රහාරය
5. නැවේ පැත්ත