පෘථුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැතුරුණු ; පළල් ; විශාල ; ව්‍යාප්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැතිරුණු; පළල් (පා. පුථුල සං. පෘථුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. broad
2. a. comprehensive
3. a. extensive
4. a. large
5. a. wide