සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2878
පෘථිවි පර්වර්තන දර්ශකය
පෘථිවි පරිවර්තන දර්ශකය
Geo. tellurion
පෘථිවි පෘෂ්ඨ නග්නීකරණය
පෘථිවි වාසියා
n. earthling
පෘථිවි විස්තරය
n. physiography
පෘථිවිය
පෘථිවිය පිළිබඳ
a. terrestrial
පෘථිවිය වටා පරිභ්රමණය වන
adj. circumterrestrial
පෘථිවියෙහි
a. terrene
පෘථිවියෙහි වටා පිහිටි
adj. circumterrestrial
පෘථිවියේ යටි තලය
පෘථිවී ලෝකය
n. earth
පෘථුජන සංස්කෘතිය
Soc. mass culture
පෘථුජනයා
Soc. mass
පෘථුල
1. Aes. broad
2. a. comprehensive
3. a. extensive
4. a. large
5. a. wide
පෘථුල පත්රීය
1. Bot. latifoliate
2. Bot. latifolious
පෘථුල බව
n. breadth
පෘථුලාව
Med. aponeurosis
පෘෂඨිය
1. Geo. epigenetic
2. Geo. epigenic
පෘෂ්ටභාගය
n. rear
පෘෂ්ටවිෂයක
a. dorsal
පෘෂ්ඨ
Phy. surface
පෘෂ්ඨ අස්තිය
n. spine
පෘෂ්ඨ ආමානය
1. Art. scribing block
2. Art. surface gauge