විශාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රමාණයෙන් මහත් ; පැතිර තිබෙන.
නා.ප්‍ර. සංගීතයෙහි එන තාල ප්‍රභේදයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රමාණයෙන් මහත් වූ (සං. විශාල පා. විසාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ample
2. adj. big
3. a. broad
4. adj. bulk
5. adj. bulky
6. a. capacious
7. adj. commodious
8. adj. comprehensive
9. adj. copious
10. adj. crass
11. a. extensive
12. a. full
13. a. grand
14. a. great
15. a. heavy
16. a. hefty
17. a. huge
18. a. large
19. prefix. macro
20. a. mortal
21. a. powerful
22. a. roomy
23. spacey
24. a. spacious
25. a. uncountable
26. a. whopping
27. a. wide