විශාරදයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතිශය දැනුම් ඇති පුද්ගලයා ; දක්ෂයා ; සමර්ථයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. master
2. n. scholar