ග්රාම්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගම ඇසුරෙහි වූ; ගම්බද.
2. වි. සභ්ය ලෙස නොසැලකෙන; ශිෂ්ට නොවූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අශිෂ්ට; අශ්ලීල (සං. ග්රාම්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. banausic
2. a. bawdy
3. a. broad
4. adj. clownish
5. a. common
6. a. country
7. a. indelicate
8. Law. parochial
9. n. plebian
10. n. rude
11. a. rustic
12. a. unrefined
13. a. vulgar