විදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හිල් කරනවා ; සිදුරු කරනවා.
2. උල්, කටු, හී ආදිය එල්ල කිරීමෙන් පීඩා කරනවා.
3. (රාගාදියෙන් සිත) රිදවනවා ; පීඩා ඇති කරනවා.
4. (මදුරු, මීමැසි ආදීන්) දෂ්ට කරනවා.
5. මහනවා.
6. සොරා ගන්නවා ; පැහැර ගන්නවා.
7. ඉසිනවා.
8. (බෙහෙත් ශරීරය තුළට) ප්රවේශ කරනවා ; එන්නත් කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. bore
2. v. broach
3. vti. dart
4. v. drill
5. vti. perforate
6. vti. pierce
7. vti. prick
8. vt. shoot
9. vt. spray