කූර
kūra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලීයෙන් හෝ ලෝහාදියකින් සැදූ සිහින් තුඩක් ඇති උල; උලක් වැනි දෙය; ශලාකාව.
2. නා. කොළවල ඇති නාරටිය; නැට්ට; ඉරටය.
3. නා. කාන්තාවන්ගේ බැඳි කොණ්ඩයෙහි පලඳන ආභරණයක්; කොණ්ඩ කූර.
4. නා. සිහින් දිගටි කෑල්ල.
5. නා. ඉත්තෑකූර.
6. නා. අංකුරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බත්, තැම්බු සහල්. (පි. 259)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. arista
2. Geo. arrow
3. n. bristle
4. n. broach
5. Phy. needle
6. Ele. pin
7. n. prickle
8. Mat. rod
9. skewer
10. n. spike
11. Psy. stylus
12. arrow(surveying)
13. hair-pin
Digital Pāḷi Dictionary
- kūra nt rice; boiled rice