සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 401
කුළ
√ භු. කෛවල්යයෙහි, කොලති, තනි වෙයි.
√ භු. අනුභවයෙහි, කුළති, අනුභවකරයි. (පි. 259)
කූජ
√ භු. ශබ්දයෙහි, කූජති, ශබ්ද කෙරෙයි. (පි. 259)
කූජති
ක්‍රි. (කූජ+ති) ශබ්ද කෙරෙයි. (පි. 259)
කූජන
න. ශබ්ද කිරීම, අවියත්හඬ. (පි. 259)
කූට
√ චු. අප්‍රසාදයෙහි, කූටෙති, කූටයති, අප්‍රසාද කරයි.
පු. න. රාශි, නිශ්චල, ඉන්ද්‍රජාල, වඤ්චා, අසත්‍ය, යකුළ, පර්වත, ශිඛර, නගුලිස, යන්ත්‍රය, පාපය, මුදුන. (පි. 259)
කූටඞ්ග
න. උරය, උරහිස, පිටිකර. (පි. 259)
කූටචරියා
ඉ. වඤ්චාක්රියා. (පි. 259)
කූටජටිල
පු. හොර තවුසා. (පි. 259)
කූටට්ඨ
ති. එකස්වපූප සර්වකාලව්යාපී ආත්මය. (පි. 259)
කූටතුලා
ඉ. හොර තරාදිය. (පි. 259)
කූටමාන
න. හොර තරාදි ආදියෙන් මැනීම. (පි. 259)
කූටවාණිජ
පු. කළුකඩ කාරයා, හොරට වෙළඳාම් කරන්නා. (පි. 259)
කූටවෙදී
පු. බොරු කියන්නා. (පි. 259)
කූටසක්ඛි
ඉ. බොරු සාක්ෂි, බොරු සාක්ෂි කියන. (පි. 259)
කූටසිම්බලී
ඉ. කොල ඉඹුල්ගස, ඵලරහිත ඉඹුල් විශේෂයක්. (පි. 259)
කූටාගාර
පු. කූටවලින්යුත්ගෙය, මුදුන්වලින් යුත්ගෙය, මහල්ගෙය. (පි. 259)
කූටෙය්ය
න. වංචාව, රැවටීම. (පි. 259)
කූප
පු. ලිඳ, වළ, තුඹස. (පි. 259)
කූපක
පු. කුඹගස. (පි. 259)
කූපකච්ඡප
පු. ළිංකැසුබුවා, කූපමණ්ඩුක මෙනි. (පි. 259)
කූපකා
ඉ. ස්ත්‍රීනිමිත්ත. (පි. 259)
කූපඛණ
පු. ළිඳක් කනින්නා. (පි. 259)
කූපමණ්ඩූක
පු. ලිංමැඩියාට ලිඳේ මහතට අහසපෙණේ. වැඩියක් නොපෙණේ. ලිඳෙහි මැඩියෙකු මෙන් මඳ දෙයක් දන්නාහට නින්දා පිණිස මෙය න්‍යායයක් වශයෙන් කියනු ලැබේ. (පි. 259)
කූර
න. බත්, තැම්බු සහල්. (පි. 259)