කූපමණ්ඩූක

kūpamaṇḍūka

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ලිංමැඩියාට ලි‍ඳේ මහතට අහසපෙණේ. වැඩියක් නොපෙණේ. ලි‍ඳෙහි මැඩියෙකු මෙන් මඳ දෙයක් දන්නාහට නින්දා පිණිස මෙය න්‍යායයක් වශයෙන් කියනු ලැබේ. (පි. 259)