කූපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වළ; ළිඳ.
2. නා. සමෙහි ඇති සිදුර; ලොම් ගස් හෝ කෙස් ගස් තිබෙන සිදුර.
3. නා. කෙවෙණිය.
4. නා. ශාක ව්යුහයක ඇති සිදුර හෙවත් අනෙක් ශෛලයන් හා සම්බන්ධ වන පරිදි සෛල බිත්තිය තුනී වූ තැන.
5. (පාරිභා.) නා. (සත්ත්ව ශරීරයෙහි කොටසක් වූ) කුඩා වළ; ක්ෂීරපායී ගණයට අයත් සතුන් ගේ රෝමකූප මෙන් කුඩා කුහරයක් බඳු වූ කොටස දෘතිකාව; ස්යුනිකාව (=follice).
6. නා. වායු පීඩනයේ අවනතිය.
7. නා. නැවෙහි කුඹ ගස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. fovea
2. n. hole
3. n. opening
4. Bot. pit
5. n. pore
6. Law. shaft
7. socket