කූපර් ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂීරපායි ගණයට අයත් සතුන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය දෙපැත්තෙහි තිබෙන ග්‍රන්ථි යුවලක්.