කූටාගාර

kūṭāgāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. එවැනි මුදුන් රාශියක් ඇති ගෙය; සතරැස් හෝ අටැස් මුදුනක් ඇති ගෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කූටවලින්යුත්ගෙය, මුදුන්වලින් යුත්ගෙය, මහල්ගෙය. (පි. 259)

Digital Pāḷi Dictionary