කූට්ටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කිට්ටු; එකතු; සම්බන්ධ; යාළු; අනියම් සම්බන්ධයකින් යුතු.
2. වි. එක් කරන; මිශ්‍ර කරන.