කූට
kūṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බොරුකාර; කපටි; වංචා සහගත; ප්රයෝගකාර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වංචනික; කපටි නා.ප්ර. ගිරිමුදුන; කුළ/ කැණිමඬල (පා. සං. කූට)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. කුළ; කුළු ගෙඩිය; ගෙයක මුදුන; පර්වත මුදුන.
න. කපටිකම; වඤ්චාව.
3. කපටි වූ ; බොරු වූ ; හීලෑ නොවූ .
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. අප්රසාදයෙහි, කූටෙති, කූටයති, අප්රසාද කරයි.
පු. න. රාශි, නිශ්චල, ඉන්ද්රජාල, වඤ්චා, අසත්ය, යකුළ, පර්වත, ශිඛර, නගුලිස, යන්ත්රය, පාපය, මුදුන. (පි. 259)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. brummagem
2. adj. counterfeit
3. a. crafty
4. a. deceitful
5. a. deceptive
6. a. fake
7. Soc. forged
8. a. fraudulent
9. a. scheming
10. a. sham
11. a. spurious
12. a. subtle
13. a. false
Digital Pāḷi Dictionary
- kūṭa 1.1 adj false; crooked; corrupt [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.2 masc peak; ridge; summit [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.3 nt fraud (using); deceit (by); con (with) [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.4 nt trap; snare [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.5 masc mountain peak; summit [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.6 masc ridge beam; ridge-pole; roof-tree; top beam [√kuṭ > kūṭ + *a]
- kūṭa 2.1 nt hammer [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.8 nt [√kuṭ > kūṭ + *a]
- kūṭa 1.7 masc peak of a discourse; climax of a talk [√kuṭ > kūṭ + *a]