කූටමානkūṭamānaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. හොරට කිරීම හෝ මැනීම; කපටි මිනුම.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. හොර තරාදි ආදියෙන් මැනීම. (පි. 259)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 501 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 401 ← කූටපොණ කූටය →