ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 342
brine-shrimp(artemia)
bring
1. v. ඇන්න එනවා
2. vt. උපදවනවා
3. vt. කැටුව එනවා
4. vt. කැඳවාගෙන එනවා
5. v. ගෙනෙනවා
6. v. පමුණුවනවා
bring about
bring back
v. ආපසු ගෙනෙනවා
bring down
1. v. දිනනවා
2. v. පහත භෙළනවා
3. v. පිරිභෙලනවා
bring forth
1. vt. ප්රසූත කරනවා
2. v. බිහි කරනවා
bring off
vt. සාර්ථක කරනවා
bring out
v. පළ කරනවා
bring round
vt. සනීප කරනවා
bring to
vt. සිහි උපදවනවා
bring up
1. vt. ඇති දැඩි කරවා
2. v. ඇතිදැඩි කරනවා
brining
brinjal
n. වම්බටු
brink
1. n. අද්දර
2. n. අයින
3. n. ආසන්නය
4. n. ඉවුර
5. n. ජලතීරය
6. n. ප්රපාතගැට්ට
brinkmanship
briny
brio
1. n. ප්රාණවත්කම
2. n. ශක්තිය
briquette
1. Che. ගඩොලිත්ත
2. n. සම්පීඩනයෙන් කුට්ටි කරගත් ගල් අඟුරු
brisance
Che. ස්ඵෝටන වේගය
brisinga
brisk
1. adj. ඉක්මන්
2. a. උනන්දු
3. adj. කඩිසර
4. a. දක්ෂ
5. a. ප්රාණවත්
6. adj. යුහුසුලු
7. a. ශ්රීඝ්ර
8. ශීඝ්ර
brisket
1. ඉල මස් පෙත්ත
2. n. ඉළ ඇට සමීපයේ ඇති මස්
3. n. ඉළඇට සමීපයෙහි ඇති මස්
4. n. වක්ෂය
5. වක්ෂස
6. වක්ෂස් මාංසය
brisling
n. හාල් මැස්සා
bristle
1. vi. කිපෙනවා
2. n. කූර
3. n. කෙන්ද
4. n. දළ ලෝම
5. Bot. දැඩිකෙන්ද
6. n. පොල් කෙඳි
7. Bot. රළු කෙන්ද
8. n. රළු ලෝම