බිහි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිට කරනවා ; පිටතට ගන්නවා ; එළියට ගන්නවා.
2. වදනවා ; ප්‍රසූත කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. bear
2. v. bring forth