සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3081

බිලීබානවා

vti. fish

බිෂප්වරුන් පිළිබඳ

a. episcopal

බිෂප්වරුන්ගේ පාලනය

n. episcopacy

බිෂොප්

n. pontiff

බිෂොප් හිස් වැස්මක් ලබා දුන්

mitred

බිෂොප්ගෙන් හෝ ආගමික විනය මඬුල්ලෙන් කෙරෙන අවවාදය

monition

බිසව

n. queen

බිස්කට්

n. bisque

බිස්කුපාලිතය

episcopacy

බිස්ටර් වර්ණකය

1. Aes. bister
2. Aes. bistre

බිස්මතයිට්

Che. bismuthite

බිස්මත්

Med. bismuth

බිස්මතීන්

Che. bismuthine

බිස්ස

1. byssus
2. n. granary
3. Bot. patch
4. n. tuft
5. door-mat

බිසි

1. n. granary
2. a. out

බිසිකඩ

door-mat

බිසෙව්

n. coronation

බිසොව

n. queen

බිසෝ

n. queen

බිසෝකොටුව

1. n. sluice
2. sit-trap

බිහි

1. prefix. ex
2. prefix. out
3. Sur. outwards

බිහි කරනවා

1. v. bear
2. v. bring forth

බිහි ගෙවල්

outbuildins

බිහි තැන් සෙවීම

Soc. extrapolation