බිසෙව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අභිෂේක කරන ලද රාජදේවිය ; මහේෂිකාව.
2. අභිෂේකය.
3. නෑම ; ස්නානය.
වි. ඉසදිය වත් කිරීම සම්බන්ධ ; අභිෂේකය පිළිබඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. coronation