බිසොව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අභිෂේක කරන ලද රාජදේවිය ; අග මෙහෙසිය ; අග්‍ර මහේෂිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. queen