පළ කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ප්රකට කරනවා ; ප්රකාශ කරනවා ; ප්රසිද්ධ තෝරා කරනවා ; මුද්රණයෙන් (පත් පොත් ආදිය) ප්රචාරය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ප්රකට කරනවා/ නියම කරනවා (පා. පාකට සං. ප්රකට)