publish

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. පළ කරනවා
2. v. ප්‍රකට කරනවා
3. Law. ප්‍රකටීකරණය කරනවා
4. v. ප්‍රකාශ කරනවා
5. Law. ප්‍රකාශනය කරනවා
6. Acc. ප්‍රකාශයට පත් කිරීම
7. vt. ප්‍රචාරය කරනවා
8. vt. ප්‍රසිද්ධ කරනවා
9. Acc. ප්‍රසිද්ධ කිරීම